Bajaj RE 2015
🛺♥️#BAJAJ_RE_4_STROKE ( කුලියාපිටිය )
#ABH - #### Wp ( #2nd Owner ) Bright red ♥️
🔴#Call_Me - ☎📞
⭕️පදින්න ගන්න කෙනෙකුට අඩුපාඩු නැති රතු පාට සුපිරිම ත්‍රීවීල් එකක් 🛺💚😍
❌( දැනට ෆිනෑන්ස් නැත ) ❌
අවශ්‍ය නම් Finance එකක් දාලා දෙන්න පුලුවන්.
Downpayment ( මුලික ගෙවීම ලක්ශ 4.90 යි )
💢#Kuliyapitiya තියෙන්නෙ 🧭( Location )
💢#2nd Owner / දෙවන අයිතිකරු ( Open Papers )
💢#ABH - #### Number ( WP ) / ( Plastic Battery gard Modle )
💢#2015 Manufacture
💢#47566 Milage
💢#New Paint 100 % ( අලුතින් පේන්ට් කරලා තියෙන්නෙ ..( දිරුම් කිසිම දෙයක් නැ... ) Tin Body 100 % ( ඔරිජිනල් පේන්ට් එක පේඩ් වෙලා නිසා අලුතින් ෆුල් පේන්ට් කරේ )
💢#Battery 💯%🔋 ( Selfstart වැඩ 100% )
💢#Front New Tyre 100 % / #Back New 1 Tyre 100 % / Back 1 tyre 85 %/ ( Spair wheel 60 % )
💢#Engine 💯 % ( ඔයිල් පිච්චෙන්නෙ නැ දුම දාන්නෙ නැ , ටයිමින් ටැපට් සද්ද මුකුත්ම නැ )
💢#Best Condition ♥️😍
💢#Document_Clear 100 % (Original Book / I.D Copy / Deleasion Letter / Transferpaper /Original Number plate 2📂 / Original 1 key , Vic Sticker
💢#License insurance update 2026 / 11 /19 ( අලුතින් ලයිසන් කරලා සති දෙකක් වගෙ )
💢#Meter working 100 % ( Speed meter, Petrol meter ) අනිත් සියලුම දේ වැඩ 100 %
💢#Head Light , Brake , Signal , Viper , Riverse light ඔක්කොම වැඩ 💯 %
💢#Engine room Original paint 100 %
💢#Original Windscreen 100 %
💢#Original 2 Key 🔑
💢#Diesen Modified ( මොඩිෆයි කෑලි ඔක්කොම අලුතින් දාලා සතියක් වත් නැ ) 😍♥️
💢#New Roda racer ( වම් පැත්ත )
💢#New 2 Brake Linner & brake wosor 1
💢#New Seat Cover
💢#New Tent
💢#New Car set & Buffle 2 ( Super Sound 🔊🎵 )
💢#New brake switch
💢#New Accerlater cable , Riverse cable, Clutch cable , Hand Brake cable 2 ( අවුටර් පිටින්ම දාලා තියෙන්නෙ අලුතෙන් ම )
💢#පහේ කට්ට & වංගෙඩි රබර් එක්ක අලුතින් දමා ෆුල් සර්විස් කර ඇත.
💢#Engine Oil & Gear Oil Change & Engine Oil Filter
💢#පරීක්ෂාවෙන් පසු මිල ගනන් සාකච්ඡා කර වෙනසක් කල හැක.
💢#Cash (අත්පිට මුදලට ලබා ගන්නා අයට මිල පොඩි වෙනසක් කල හැක)
⭕️#අරන් කරන්න කිසිම දෙයක් නැ..
⭕️#පෝස්ට් එකේ දාලා තියෙන විදිහටම 3wheel එක තියෙනවා..අඩුපාඩු තියෙනවා නම් අඩු කරලා දෙනවා.
❎රුපියල් 2 ක් වියදම් කරලා ඇමතුමක් ලබා දෙන්න කාරුනික වන්න.
❎ඔස්තාර්ලගෙ Tolk අනවශ්‍යයි 😁😌
අඩුපාඩු නැති සුපිරිම ත්‍රීවිල් එකක් පදින්න ගන්න කෙනෙකුට වටිනවා ♥️😍♥️
☎️#Call me - 📞📞
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



