🔥 සුපිරි තත්ත්වයේ ඇති Bajaj RE ත්රිරෝද රථය ඉක්මනින් විකිණීමට ඇත! 🔥
නිවසේ පාවිච්චි කරන ලද, ඉතාම හොඳ ධාවන තත්ත්වයේ ඇති ආකර්ෂණීය ත්රිරෝද රථයක් සොයන්නෙකුට අගනා අවස්ථාවක්!
📌 විස්තර:
• වාහන අංකය: ABC -
• මාදිලිය: Bajaj RE
• වර්ණය: Glossy Black (කළු)
• එන්ජිම සහ ධාවනය: 100% හොඳම තත්ත්වයේ ඇත
• ටයර්: හොඳ තත්ත්වයේ ඇත
✨ විශේෂ උපාංග සහ Modifications:
✔️ අලංකාර Angel LED Headlights
✔️ Dashboard Setup & Fans
✔️ 4 way Audio Speakers Setup with Jbl sub
✔️ බජාජ් ඔරිගිනල් අමතර කොටස් පමක් දමා ඇත් (කහ ලෙබල් නොවෙ)
💰 මිල: රු. 1555000/-
(වාහනය පරීක්ෂා කර බැලීමෙන් පසු මිල ගණන් සුළු වශයෙන් සාකච්ඡා කරගත හැක)
📍 ස්ථානය: ගාල්ල
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
💬 WhatsApp මගින් ද සම්බන්ධ විය හැක.
Add me as a contact on WhatsApp.