සල්ලි හදිසියකට දෙන්නේ..අතට 350000 යි,43600×42 වාරික තියෙනවා ගෙවාගෙන යන්න දෙන්නේ..
අඩුපාඩු මොකුත් නැත. ඇවිත් බලලා ගන්න පුලුවන්..