මේ දවස් කීපය තුළදී කොළඹින් පරීක්ෂා කර හැක.
වැඩි විස්තර...
✅ මූලික ගෙවීම. 395000
✅ ABE.
✅ RE 205.
✅ පොත සහ ලිය කිවිලි 💯 %
✅ දෙවෙනි අයිතිකරු.
✅ප්රදර්ශනාගාරයේ තත්ත්වයේ ඇත.
✅ හයර්දුවා නොමැත.
✅ කැම්පැනි ප්ලේන්ට්.
✅ඔරිජිනල් තට්ටු.
✅ටින් body.
✅කැට්ලොයි දමා මලකඩ වසා ප්ලේන්ට් කර නොමැත.
✅නිවසේ භාවිත කෙල වාහනයකි.
✅අලුත් සීට්.
✅ අලුත් ටෙන්ට්.
✅එන්ජිම 💯 %.
✅ ධාවනය 💯 %.
✅ දුර දාවනය 💯 %.
✅ නව බැටරි. 💯 %
✅ කප් සෙට් අලුතෙන් දමා ඇත.
✅මුල් ටින් බොඩ්ය.
✅සුපිරි තත්වයේ වාහනය.
✅ insurace අලුත් කර ඇත.
✅ ආදායම් බලපත්ර අලුත් කර ඇත.
✅ තට්ටු බක්කි සඳහා වගකීමක් සහිතව ද ලබාදිය හැක.
✅ප්රදර්ශනාගාර තත්වයේ තිබේනා අනර්ඝ වහනයකි. වාහනේ ෆොටෝ වල තියෙන පෙනුමටම ඇත. photo edit කෙර දමා නොමැත. හයර් දුවා නොමැත. රනින්100%. ඔරිජිනල් ට්න් බොඩ්.ලාම්පු අල්ලා කිසිවක් සාදා නොමැත. ඔරිජිනල් ආපු සියලු උපාන්ග ඇත.ඔරිජිනල් තට්ටු. සිරිමක්වත් නොමැති අනර්ඝ තත්වයේ තිබෙනා වාහනයකි. අතේ 395000 තියෙනවා නම් ඉතුරු ටික ලීසින් කරගත හැක. (දැනට ලීසින් නොමැත.) full payment 16.15 වැඩි විස්තර සඳහා අමතන්න. ඒවගේම ත්රීවිල් වල ලීසින් සහ පොත්පත් ගැන සහ transer ගැන මොනවා හරි දැනගන්න යමක් තියෙනවා නම් ඇමතුමක් ලබාදෙන්න දන්න දෙයක් නම් අනිවාර්යෙන් උදව් කරන්නම් (නොදන්නා අයට දන්න අයට නොවේ.)