නිවසේ පාවිච්චි කරන ලද ඉතා අනර්ඝ තත්වයේ තිබෙන දාවනයට ඉතා හොද 2014 වර්ෂයේ ත්‍රීරෝද රතයකි.
Orginal paint (කිසිම අනතුරකට පත්වී නොමැත)
මුලු මුදල 1465000/=
පරික්ෂාවෙන් පසු පමණක් මිල ගනන් වෙනස් කරගත හැක(photos වල තිබෙන ආකාරයටම වාහනය පවතියි)
බ්‍රෝකර්වරු අනවශ්‍යයි
T.p-