මිල සාකච්ඡා කර ගත හැක
දැනට ෆිනෑන්ස් නොමැත
ඉංගිරියේ තියෙන්නෙ
මූලික ගෙවීම 500,000/-
සම්පුර්න මුදල 1,650,000
පදින්න ගන්න කෙනෙකුට වටිනවා
එන්ජින් රනින් සුපිරි 100%
වැල්ලම්පිටි ෆුල් ලයිට් සෙට් 🛠️😍
ඇලෝවීල් සෙට් 🛞
ජපන් හෝන් 🔊
ඔරිජිනල් තත්වයේ වාහනයක් සොයන්නෙකුට♨️
කරන්න වැඩ කිසිවක් නොමැත
නිවසේ පරිහරණය කර ඇත
පලවන අයිතිකරු 🎯
පේන්ටි 💯
ඔරිජිනල් බොඩි 💯
එන්ජිම 💯
ස්පීඩ් මීටර් වැඩ📌
හෑන්ඩ් බේර්ක් වැඩ🛠️💣
හොඳම තත්වයේ ඇත
අදායම් බලපත්රය සහ රක්ෂණය ඉදිරියට ඇත