AAI - ####
Yom - 2013
New battery (with one year warranty)
New 3 tyres...
Engine 💯
Running 💯
Daily දුවන වාහනේ...
Document clear ...
2026/06 license insurance update .
ටින්කරින් ටිකක් තියේ...(ඉස්සරහ තට්ටුව සහ පිටිප්ස්සෙ නගින තැන)
ගනන් කතා කර ගත හැක.සාධාරණ ගානකට දෙනු ලැබේ...කතා කරන්න.
හදා ගන්න කෙනෙකුට වටින්න දෙනු ලැබේ.
Hanwella තියෙන්නේ...
අවශ්‍ය නම් Finance පහසුකම් ලබා දිය හැකිය.