⭐පළමු අයිතිකරු
⭐ඔර්ජිනල් පේන්ට්
⭐හුඩ් රැක්
⭐බෆල් සෙට්
⭐එංජිම 100%
⭐රනින් 100%
⭐ටයර් බැටරිය අලුත්
⭐අලුත් සීට් සහ ටෙන්ට්
⭐ලීසිං එකක් තියනව ඒක ගෙවාගෙන
යන්න විකුණනවා සල්ලි අවශ්‍යතාවකට
⭐අතට 125000/=
⭐වාරික 22960*43(ඇරියස් 01)
⭐එකවර ඉවර කරනවනම් ගානක්
අඩුවෙනව 975000/=වගේ දෙන්න පුළුවන්
⭐රාත්‍රී කාලයේ කෝල් ගන්න එපා
⭐ Watsapp msg එකක් දාන්න
⭐ඉදල්ගස්හින්න හපුතලේ