වර්ෂය : 2012
මෙම මුදලට වටිනා බෆල් සමග ඈම්ප් එකද නොමිලේ දෙනු ලැබේ.
ටයර් තුනම හොද තත්වයේ පවතී.
අලුත් බැටරිය.
නිවසේ තනි පාවිච්චිය කරන ලද්දකි.
සුළු දිරුම්කඩ කිහිපයක් ඇත, ගාන වෙනසක් කර දිය හැකිය.
ඩවුන්ට් පේමන්ට් 400000/=
මුළු මුදල 1365000/=