අතට 7.20ක් ඕනෙ. පොඩි වෙනසක් කරන්න පුළුවන්. වාරික 24ක් තියෙනවා 23000 ගානේ. ගෙවන්න යන්න දෙනවා.
පොඩි වැඩ ටිකක් තියෙනවා කරගන්න ඕනෙ. ඉස්සරහ තට්ටුවේ පොඩි දිරුමක් තියෙනවා. රෙද්ද පොඩ්ඩක් එක පැත්තක් ඇදල ගහගන්න ඕනෙ. රෙද්ද ඉරිලා නෑ හොදටම තියෙනවා.
එන්ජින් හදලා 8000km පැදලා තියෙන්නේ
බැට්රි අලුත්
බිල් ඔක්කොම තියෙනවා