පින් එක ගහන්න ඕන හෝස් බටෙකින් oil ලීක් වෙනවා එක හදන්න ඕන පිට රටක ඉන්න නිසා හදන්න කවුරුත් නැති බැවින් එය ඔබට කරගනීමට ඔය මුදලෙන් ගනන් කතා කර ගැනීමට පුළුවන්