Bajaj RE 205 සුපිරිම තත්වයේ සුපිරිම වාහනයක් සොයන්නෙකුට ( ORIGINAL ) අඩුපාඩු කිසිවක් නැත 👌 ☎️ LOCATION = Bandarawela AAD #### වැල්ලම්පිටිය මොඩිෆිකේෂන්✅ පේන්ට් 100% ✅ බොඩි කන්ඩිශන් 100% ✅ රනින් 100% ✅ ටෙන්ට් 100% ✅ බැටරි 100% ✅ සීට් ✅ ටයර් 100% ✅ 65800KM Original ✅ කිසික දිරුමක් නැත ✅ ඔර්ජිනල් තට්ටු මඩ බෝක්කු ✅ Original Book & All Document Clear ✅ නිවසේ පාවිච්චි කරන ලද වහනයක් ✅ අඩුපාඩු කිසිවක් නැත ✅ පරික්ශාවෙන් පසු මිල ගනන් සාකච්චා කරගත හැක ✅ ✅ ලයිසන් සහ ඉන්ෂුවරන්ස් යාවත්කාලීන කර ඇත ✅ අභ්‍යන්තර හා බාහිර පෙනුම ඉතා අලංකාරයි ✅ එන්ජිම හා ධාවන තත්ත්වය ඉතා හොඳ බැවින් දුර ගමන් සඳහා වුවද විශ්වාසයෙන් භාවිතා කළ හැකි වාහනයකි ✅ අමතර උපාංග රැසක් සවිකර ඇත ✅ දිනපතා භාවිතයට සහ කුලී සේවයට ඉතා සුදුසුයි 💰 අවශ්‍ය නම් ෆිනෑන්ස් පහසුකම් සලසා දිය හැක 🔥 බලන කෙනාටම හිත යන වාහනයක් 🔥 🚨 ඉක්මනින් විකිණීමට 🚨 💯 හොඳ වාහනයක් හොයන කෙනෙක් නම් අදම අමතන්න 💯 🚖💨 බලලාම තීරණය කරන්න... පින්තූරවලට වඩා ලස්සන වාහනයක්! 💨🚖 කරන්න කිසිම දෙයක් නෑ අරන් පදින්න විතරයි තියෙන්නෙ. 🤜 📌 BANDARAWELA