Original Paint
රු. 730000 ක් පමණ ලීසිං පහසුකම් ලබාගත හැකිය.
ටයර් / බැටරි හොඳම තත්වයේ ඇත.
2025 වර්ෂය සඳහා ආදායම් බලපත්ර හා රක්ෂණය ඇත.
සම්පූර්ණ රක්ෂණය
අඩුපාඩු කිසිවක් නොමැත.
යතුරුපැදි හුවමාරුවක් සළකා බැලේ.
පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය.