මුදල් හදිස්සියකට දෙන්නේ. ටින්කරින් වැඩ ටිකක් ඇත. එන්ජින් තත්වේ 💯 බුලත්සිංහලට ආවොත් වාහනේ බලන්න පුලුවන්.. ගන්නවනම් ගාන වෙනසක් කරල දෙන්නම්.