Rs 395,000
Description
For sale by
priyantha samith
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
මේ දවස් කීපය ඇතුළත කොළඹින් වහනය පරික්ෂා කර හැක.
වැඩි විස්තර...
✅ ☎️
✅ down payment 395000
✅ YM
✅ RE 205.
✅ පොත සහ ලිය කිවිලි 💯 %
✅ දෙවෙනි අයිතිකරු.
✅ප්රදර්ශනාගාරයේ තත්ත්වයේ ඇත.
✅ හයර්දුවා නොමැත.
✅ඔරිජිනල් තට්ටු.
✅ටින් body.
✅කැට්ලොයි දමා මලකඩ වසා ප්ලේන්ට් කර නොමැත.
✅නිවසේ භාවිත කෙල වාහනයකි.
✅අලුත් සීට්.
✅ අලුත් ටෙන්ට්
✅එන්ජිම 💯 %.
✅ ධාවනය 💯 %.
✅ දුර දාවනය 💯 %.
✅ නව බැටරි. 💯 %
✅ LED light
✅ ක්ලච් playate, ප්ලේෂර් playate. ක්ලච් හබ් සියල්ල අලුතින් දමා ඇත.
✅මුල් ටින් බොඩ්ය.
✅සුපිරි තත්වයේ වාහනය.
✅ insurace අලුත් කර ඇත.
✅ ආදායම් බලපත්ර අලුත් කර ඇත.
✅ තට්ටු බක්කි සඳහා වගකීමක් සහිතව ද ලබාදිය හැක.
✅ප්රදර්ශනාගාර තත්වයේ තිබේනා අනර්ඝ වහනයකි. වාහනේ ෆොටෝ වල තියෙන පෙනුමටම ඇත. photo edit කෙර දමා නොමැත. හයර් දුවා නොමැත. රනින්100%. ඔරිජිනල් ට්න් බොඩ්.ලාම්පු අල්ලා කිසිවක් සාදා නොමැත. ඔරිජිනල් ආපු සියලු උපාන්ග ඇත.ඔරිජිනල් තට්ටු. සිරිමක්වත් නොමැති අනර්ඝ තත්වයේ තිබෙනා වාහනයකි. අතේ 3.95 තියෙනවා නම් ඉතුරු ටික ලීසින් කරගත හැක. (දැනට ලීසින් නොමැත.) වැඩි විස්තර සඳහා අමතන්න. Full payment 1395000