✔️ පළමු අයිතිකරු විසින් භාවිතා කළ වාහනයක්
✔️ හොඳ ධාවන තත්ත්වයේ
✔️ සියලු ලියකියවිලි නිවැරදිව ඇත
✔️ Engine සහ body condition හොඳයි
✔️ පුද්ගලික භාවිතයෙන් පාවිච්චි කළ වාහනයක්
✔️ Original Mileage – 156,000 km
✔️ Revenue License සහ Insurance යාවත්කාලීන කර ඇත
✔️ පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කළ හැක
📞 වැඩි විස්තර සඳහා අමතන්න.