කිසිම අඩුවක් නැති,අරන් පදින්න විතරක් තියෙන සුපිරිම ත්රීවීල් එකක් ඉක්මනින් විකිණීමට... 🛺✨
✅ වාහනයේ තත්ත්වය සහ විස්තර:
🔹 ලියකියවිලි සියල්ල සම්පූර්ණයි (100% Clear)
🔹 එන්ජිම (Engine) 100% යි ⚙️
🔹 පේන්ට් (Paint) 100% යි 🎨
🔹උඩ පැටල්
🔹 දිරුම් කිසිවක් නොමැත 🚫
🔹 කරන්න කිසිම වැඩක් නෑ, දිනපතා පදින වාහනේ 💯
🔹 වැල්ලම්පිටිය බීට් (Beat) සයිලන්සරය සවිකර ඇත 🔊
🔹 පිටුපස රෝද 2 අලුතින්ම රේසර් ගසා ඇත 🛞
🔹 පෙට්රල් ලීටරයකට කිලෝමීටර් 28 ක සුපිරි ධාවනයක් ⛽🔥
💰 Rs.448,000/= මිල ගණන් වාහනය බැලීමෙන් පසු සාකච්ඡා කරගත හැක.
පිරිසිදු ලියකියවිලි සහ හොඳම තත්ත්වයේ වාහනයක් හොයන කෙනෙකුට කදිම අවස්ථාවක්! අතපසු කරගන්න එපා.
පිලියන්දල තියෙන්නෙ