2009/Bajaj THREEWEEL
*ඔරිජිනල් පොත්පත්.
*ඔරිජිනල් පේන්ට්
*පළමු අයිතිය
*ඇලෝවීල් ටයර් 3ම අළුත්
*බැටරි හොදයි
*ඔරිජිනල් තට්ටු.
*ටින් බොඩි.
*දැනට ලීසිං නොමැත
*ලයිසන් ඉන්ෂුවරන්ස් ඉදිරියට ඇත
*එංජීං රනින් 100%.
*ටයර්, බැටරි හොදයි
*ලීසිං මගින් ලක්ෂ 750000/=ක් ලැබේ
*ලීසිං දානවනම් මුලික ගෙවීම 150000/=
*කඩුවෙල තියෙන්නේ