මිල සාකච්ඡා කර ගත හැක
දැනට ෆිනෑන්ස් නොමැත
ඉංගිරියේ තියෙන්නෙ
මූලික ගෙවීම 230000
සම්පුර්න මුදල 975000
පදින්න ගන්න කෙනෙකුට වටිනවා
එන්ජින් රනින් සුපිරි 100%
නිවසේ පරිහරණය කර ඇත
දෙවන අයිතිකරු 🎯
අලුතින් පේන්ටි කර ඇත 💯
රෙදි 💯
ඔරිජිනල් බොඩි 💯
Blutooth සෙට් බෆල් 🎼 🔉
එන්ජිම 💯
හොඳම තත්වයේ ඇත
අදායම් බලපත්රය සහ රක්ෂණය ඉදිරියට ඇත