සුපිරි පේන්ට් එකක්.දිරුම් පෙන්නුවොත් වාහනේ නිකං දෙනව.වටින කෙනෙක් කතා කරන්න.සියලු උපාංග අලුතින් සවි කර ඇත.දෙවන අයිතිකරු.ගෙදර පාවිච්චි කරේ.තෙල් 30-35 කරන හොද එන්ජිමක්.