ගෙදර පදින වාහනයක් සොයන්නෙකුට අවස්තාවක්. වාහනෙ හොදටම තියෙනවා. අඩුපාඩු නෑ පදිනතත්වෙ තියෙන්නෙ.
එන්ජින් එක හොදටම තියෙනවා 🥰
ශොකට් අලුතෙන් දාලා මාසයක් නෑ 😍
බ්රෙක් රොද තුනෙම අලුතෙන්ම සිලින්ඩර් දාල ලයිනර් ගහලා තියෙන්නෙ 😍
බැටරියත් හොදටම හොදයි
ලයිට්, හොන්, සිග්නල්, බ්රෙක් ලයිට් සියල්ල වැඩ.
පින් එක ගහලා කප්සෙට් රෙසර් ඔක්කොම කරලා තියෙන්නෙ 😍
වැල්ලම්පිටි පෙට්ටිදෙක ගහලා ඔරිජිනල් JBL 6×9 ස්ප්පිකර් 😍
විකුනන්න නෙමෙයි හැදුවෙ මන් වෙනවහනයකට යනනිසා දෙන්නෙ.
ෆිනෑන්ස් එක =62000. ඇරියස්.
මාසෙට 23000ක් ෆිනෑන්ස් එක.
2027/02 වෙනකම් ෆිනෑන්ස් තියෙනවා.
ඇරියස් එකයි ඉතුරු ෆිනෑන්ස් මුදලයි ඔක්කොම එකතුව 525000.
අතට 460000ක් ඔනෙ.
Full price 985000.😍