නිරවුල් ලියකියවිලි
ආදායම් බලපත්ර සහ රක්ෂණය ඉදිරියට
5 පොට් බෝර් සයිලන්සර් .
ඔරිජිනල් එන්ජින් නම්බර් සහ චැසි නම්බර..
උඩ පැටල්
ලොකු පෝක්
ලොකු බැටරි
දිරුම් නැත
රනින් හොදයි
වැල්ලම්පිටිය ටයිප්.හෝන් , ලයිට් , වයිපර් සියල්ල වැඩ..
LED හෙඩ් ලයිට්
එන්ජින් සුපිරි
පදින්න ගන්න කෙනෙක්ට සුපිරියක්..
Loceson = රත්නපුර , කුරුවිට
වැඩි විස්තර සදහා අමතන්න