විකිනීමට ඇත: ඉතා අලංකාර ලෙස නවීකරණය කරන ලද 2-Stroke ත්රිරෝද රථය
ඉතා හොඳ ධාවන තත්වයේ පවතින, ආකර්ශනීය ලෙස Modify කරන ලද 2-Stroke ත්රිරෝද රථයක් විකිනීමට ඇත. මෙය ෆිනෑන්ස් (Finance) ක්රමය යටතේ ලබාගත හැක.
මුදල් විස්තරය:
- අතට දිය යුතු මුදල: රු. 500,000/-
- මාසික වාරිකය: රු. 26,000/-
- ඉතිරිව ඇති මුළු මුදල: රු. 788,300/- (වාරික වශයෙන් ගෙවිය හැක)
- දැනට ගෙවා ඇති මුදල: රු. 157,140/-
විශේෂ කරුණු:
- ඉතා අලංකාර ලෙස Modify කර ඇත.
- සියලුම ලියකියවිලි නිරවුල්ව ඇත.
- එන්ජිම සහ ධාවනය ඉතා හොඳ තත්ත්වයේ පවතී.
*වැඩි විස්තර සඳහා අමතන්න: *
-----------------------------------------------------------------------------------------------------
Looking for a well-maintained and stylish ride? This 2-stroke tuk-tuk has been beautifully modified and is in excellent condition. It is currently under finance, offering a great opportunity for a buyer to take over the remaining installments.
Financial Breakdown:
- Cash in Hand: LKR 500,000 (To be paid to owner)
- Monthly Installment: LKR 26,300
- Remaining Balance: LKR 788,300
- Total Already Paid: LKR 157,140
Key Features:
- Classic 2-stroke engine (Running smoothly)
- Custom modifications and enhanced aesthetics
- All documents are up to date
*This is a perfect deal for someone looking for a unique, ready-to-run vehicle with a manageable payment plan. Please contact me for more details or to schedule an inspection.*
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



