බජාජ් 2 ස්ට්‍රොක්
2004 අවුරුද්ද
පලමු අයිතිකරු
ලයිශන් ඉදිරියට ඇත
ලියකිවිලි සම්පුර්ණයි
එන්ජින් අලුතින් සාදා ඇත 1500km
ඔරිජිනල් තට්ටු
ඔරිජිනල් මඩබෝක්කු
හදන්න කරන්න කිසිම දෙයක් නෑ
සියල්ල අලුතින් දමා සාදා ඇත
මාතර හක්මන තියෙන්නෙ 🔴