⭕ එන්ජින් එක හොද දාවන තත්වයේ ඇත
⭕ අලුතින් paint කර ඇත
⭕ New battery
⭕ New tiers
⭕ ඇලෝවීල්
⭕ Double tent
⭕ New seats
⭕ මූන,පසුපස දොර,මජ්ගාඩ්,break පොම්ප,break බට,light,කික් පොල්ල සම්පූර්ණයෙන්ම අලුතින් දමා ඇත.
මිලගනන් තවදුරටත් සාකච්ඡා කරගත හැක