Engine Running💯
ඉස්සරහ තනි වීදුරු
ලොකු වයිපර් මොටර්
හෑන්ඩ් බ්රේක් ඇතුලු සියලුම ලයිට් වැඩ
සුලු වැඩ ටිකක් තියෙනවා
අලුත් බැටරි
වාහනය පරික්ශාවෙන් පසු මිල ගනන් සාකච්චා කර ගත හැක
ගැණුම් කරුවන් පමණක් අමතන්න.