ඔරිජිනල් උඩ පැටල්
ඩාවන තත්ත්වය හොදටම තියනව
ටයර් බැටරි සියල්ල අලුත්
සුලු වැඩ තියනව ඇවිල්ලාම බලන්න
මුලිකව රැ95000 ගෙවා පිනැන්ස් දාලා අරන් යන්න පුලුවන් මුලු වටිනාකම රැ565000
පිනැන්ස් රැ460000 ගන්න පුලුවන්
බුලත්සිංහල තියෙන්නෙ