හොදටම තියෙනවා කිසිම අවුලක්නෑ නිවසේ තනි පාවිච්චිය අලුතින් සියල්ලම වැඩ නිමාකර ඇත ප්ලේන්ට් 💯 එන්ජින් 💯 කුෂන්ශීට්💯 ටයර් 90% දිරුම් කිසිවත් නොමැත💯😍 ලීසින් 350000/400000 අතර ගන්න පුලුවන් වාහනයේ පොත්පත්,ලියකියවිලී ඔරජිනල්/නිරවුල්ව ඇත නිවසටම ඇවිත් වාහනය බලලා කරලා ගන්න පුලුවන්🤝 මිලගනම් වෙනසක් කරගත හැක cl.mee📲📲