සම්පූර්න ගාන 850,000/=
Runing සුපිරි..
Engine එකත් සුපිරි..
පොඩි අඩුපාඩු ටිකක් තියෙනවා, ඒ ටිකට අඩු කරල දෙනවා..
නැත්තන් ඒ ටික හදල දෙනවා..
Light වැඩ..
වෙන කිසිම අවුලක් නෑ..
ජා - ඇල තියෙන්නේ..