Bajaj RE 2 Stroke 2004 Engine 💯 Running 💯 Licence 2027 Update ඇතුලත Dashboard අලුත් රිම්, ටයර් නිවසේ පාවිච්චි කරන ලද හොඳ තත්ත්වයේ රෙදි, ෂිට්, බැටරි Full Service ✅ Location - Moratuwa Call පරික්ෂාවෙන් පසු පමණක් මිල ගණන් සාකච්ඡා කර ගත හැක.