Bajaj RE 2 stroke ....in very good condition.... no any corrosion....100% engine condition... all body parts are from 4stroke Y number...all documents are clear.. price can be negotioble after inspection..
4 ස්ට්‍රෝක් බඩු දමා සියල්ල අලුතෙන් සාදා ඇත...තට්ටුව වයි එක සියල්ල අලුතෙන් ගසා ඇත ..අලුත් රෙදි ගසා සීට් අලුතෙන් ගසා ඇත..එන්ජිම ඉතාමත් හොද තත්වයේ ඇත..ලියකියවිලි සියල්ල නිරවුල්.. පැමින පරීක්ශා කිරීමෙන් පසු මිල ගනන් සාකච්ඡා කිරීමට හැක..