#GW - 6806
එන්ජිම හොඳ තත්වයේ තියෙනවා.
Finance එක ගෙවන්න තියෙනවා ඒක settle කරලා දෙන්නේ.
Body එකේ repairs වගයක් තියෙනවා.
ගාණ අඩු කරගන්න පුළුවන්.
වැඩි විස්තර සඳහා අමතන්න.