Rs 560,000
Description
For sale by
Sasindu Sathsara
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
ඉක්මනින් විකිණීමට
GJ-1211
නිවසක තනි පාවිච්චිය
ලියකියවිලි සම්පූර්ණයි
ලයිශන් update
එන්ජින් හොදම තත්වයේ ඇත
උඩ පැටල්
ලොකු පෝර්ක්
අලුත් ටයර්
අලුත් ශීට් සෙට් සහ ටෙන්ට් රෙද්ද
ලයිට් සියල්ල වැඩ
ප්ලේන්ට් කරලා සතියයි
Air brush ප්ලේන්ට්
වැල්ලම්පිටි විදියට හදලා තියෙන්නේ
Y ප්ලේට් , 16 ප්ලේට් , බක්කියෙ තට්ටු සියල්ල අලුතින්ම ගසා ඇත .
අඩුපාඩු කිසිවක් නොමැත.
වැඩි විස්තර සදහා අමතන්න.
මිල 560000/=(මිල ගනන් සාකච්ඡා කර ගත හැක)
ෆිනෑන්ස් පහසුකම් සපයා දිය හැක.