හොද වාහනයක් සොයන්නෙක්ට
New paint 💯
දිරුම් කිසිවක් නොමැත 💯
New Engine 💯
දාවනය ඉතා හොද තත්වයේ ඇත
New tyer 💯
5පෝර්ට් කරලා තියෙන්නෙ
උඩ පැඩල් බ්රේක්
අලුත් කාපට් සෙට්
නිරවුල් ලියකියවිලි 💯
ලය්සන් ඉන්ශූරන්ස් අප්ඩේට්
මොරටුවෙ තියෙන්නෙ
මිල රු 550,000/=