නිවසේ භාවිතය සඳහා පමණක් භාවිතා කළ වාහනයකි.
අලුතින් එන්ජින් අලුත් වැඩියා කර ඇති අතර ධාවන තත්ත්වය ඉතා හොඳයි.💯
පිරිසිදු, හොඳින් නඩත්තු කර ඇති නිසා විශ්වාසයෙන් භාවිතා කළ හැක.💯
වැඩි විස්තර සදහා විමසන්න👇