Bajaj 2 Stroke Three Wheeler – For Sale
හොඳම තත්ත්වයේ Bajaj 2 Stroke ත්රීවීල් එකක් විකිණීමට ඇත.
✔️ Engine සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කර ඇත
✔️ Paint අලුතින් කර ඇත
✔️ Seat සහ Tent අලුත්
✔️ Licence Update කර ඇත
✔️ සියලු Documents Clear
✔️ Lights සහ සියලුම අංග හොඳින් ක්රියා කරයි
✔️ Tyres හොඳ තත්ත්වයේ
✔️ දිනපතා භාවිතයට සුදුසුයි. අමතර වියදමක් නොමැතිව ධාවනය කළ හැක.
💰 මිල: සාකච්ඡා කළ හැක.
📞 විමසීම්