ඔර්ජිනම් 5 පොර්ට් වාහනය
අලුතෙන් සියලුම දෙවල් හදලා තියෙන්නෙ
බැටරි 1 year Warranty
Wellampiti full light set
හොද වාහනයක් නම්බර් එක නොබලා ගන්න පුලුවන් අය පමනක් කතා කරන්න
Q අකුරෙයි මෙකෙයි වෙනසකට තියෙන්නෙ නම්බර් එක පමනි
මිල ගනන් සකච්චා කර ගැනිමට ඇමතුමක් ලබා දෙන්න