Rs 325,000
Negotiable
Description
For sale by
තිලක නන්ද
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
$#සුපිරියක් නිවසේ පාවිච්චිය.
*ඔරිජිනල් පොත
*ලයිසන්/ඉන්ශුරන්ස් 2025 /6
*ඔරිජිනල් අලුත් ටයර්
*5පෝට් එන්ජින්
*බ්රේක් උඩ පැටල්
*අලුත් බ්රේක් පොම්ප
*අලුත් බ්රේක් බට සෙට්
*පිටුපස අලුත් ශොකට්2
*EXit බැට්රි 35A
*ලයිට්/හෝන්/සිග්නල් /වයිපර්/සියලුම දේ වැඩ
*පෙට්රල් 1L km28ක් වැඩ
*ටින්කරින් කිසිවක් නැත.
*නිවසේ පාවිච්ව්ය පමනයි හයර් දුවන්නෙ නැත.
*රනින්100%
*එන්ජින් 100%
*ප්ලේන්ට්90%
*වාහනය හදන්න කිසිවක් නැත අරන් පදින්න විතරයි තීන්නෙ.
*වාහන හුවමාරු කරන්න පුළුවන් .
*පොටෝ වල තීන විදියටම කිසිම වෙනසක් නැතුව තීනවා.
*වීල් එකේ පොටෝ වීඩියෝ ඔක්කොම එවන්න පුළුවන් මැසේජ් එකක් දාන්න