අති සුපිරියක් සොයන්නෙකුට.
🚫ෆිනෑන්ස් පහසුකම් නොමැත.🚫
සියල්ල මුලසිට සාදා ඇත.
5port
Engine💯
Running 💯
New ඇලෝවීල්.🛞
Tyre තුනම අලුත්.💯
දිරුම් කිසිවක් නොමැත.
New Paint ✌🥰
New Battery.🔋
අලුතෙන්ම රෙදි ගහලා සීට් සෙට් දාලා තියෙන්නෙ.
දෙහිවල Type ඔරිජිනල් සුදුයකඩ දමා ඇත.
New Spare wheel Tyre💯
New Windscreen set💯
වටිනාකම දන්නා ගැනුම්කරුවන් පමණක් අමතන්න.
නම්බරේ පරණ උනාට වහානයේ සියල්ල අලුත්.
මොරටුවේ තියෙන්නෙ.