ලොකු පෝක් උඩ පැටල් 5 පෝට් කාබ් Running 100% තෙල් වැඩ සුපිරියටම පොඩි වැඩ ටිකක් තියෙයි.. Home Used. ගානක් කතා කරගන්න කෝල් කරන්න (ඉක්මනින් සාදාරණ මුදලට විකිණේ... මා හට රට යෑමට සිදුවන නිසා ඉක්මනින් විකිනීම සිදුවේ.)