අලුත් පේන්ට් ,අලුත් රෙදි .ඉතා හොද තත්වයේ ඇත .නිවසේ පාවිච්චි කරන ලද මෙම ත්රීරෝද රථය හොඳම තත්වයේ ඇත .ලියකියවිලි සම්පූර්ණයි .