💛 අරන් පදින කෙනෙක්ට සුපිරියක්🙈 ගම්පහ කිරිදිවැල තියෙන්නෙ🥰 🔸 පලමු අයිතිකරු 🔸 200 නම්බර් 🔸 Good Condition ✨ 🔸 උඩ පැටල්, auto adjusted brake 🔸 5 Port Bor 🚀 🔸 5 Port සයිලන්සර් 🔸 3 Port කාබලෙටර් 🔸 ප්රින්ට් ටෙන්ට් 🔸 ඇම්පියර් 45 New ලොකු බැටරි 🔋 🔸 වැල්ලම්පිටි ෂෝ අයිටම් 🔸 Tyre Good 👍 🔸 වැල්ලම්පිටි බීට් සයිලන්සර් 💣 🔸 ඇන්ජින් Runing Good 💯 🔸 Hand Break 🔗 🔸 Full service done 🛢️ 🔸 මෙහෙ තියෙන කදුවල යනවා 😋 දුර ධාවනයට.. 🔥 🔸 ලයිසන් ඉන්ෂුවරන්ස් update ✅ 🔸 Clear Documents 📁 📎 🔸 නිවසේ පාවිච්චියට සමාන්ය මිලකට හොද වාහානයක් සොයන මහත්වරුන්ට 🤝 🔸 Contact 📞 🔸 බ්රෑන්ඩ් නිව් තත්වයෙන් පරන වාහන සොයන ඔස්තාර් මහත්වරුන් කතා කිරීමෙන් වලකින්න🤪 🔸 වටින මහත්වරුන් වැඩි විස්තර සදහා කතා කරන්න 🙂 🔸460000/= කියන්නෙ වටින අයට මිල වෙනසක් කර දෙනු ලැබේ 🤜