💯කාලයක් කැත නැතුව පදින්න හොයන මේ තත්වෙට හදන්න යන වටිනාකම දන්න මහ්ත්වරුන්ට පමණි.💫
🛺උඩ පැටල්
🛺ලොකු පෝක්
🛺Document clear
🛺බ්රේක් ඔටෝ ඇජස්
🛺5port එන්ජින්
🛺5port කාබ්
🛺වැල්ලම්පිටි ඔරිජිනල් බීට්
🛺ලොකු බැටරි
🛺අලුත් කේබල්
🛺J audio සවුන්ඩ් system
🛺අලුත් රෙදි
🛺අලුත් ශීට්
🛺එන්ජින් රෙපයාර් කර තිබේ
🛺ටයර් හොදයි
🛺අලුත් ටියුබ්
🛺ලයිට් හෝන් සියල්ල වැඩ
🛺හෑන්ඩ් බ්රේක් ok
🛺වැල්ලම්පිටි show items
🛺අමතර රෝදය දෙනවා
🛺60,70 දුවනවා
🛺4stroke බක්කි
🩵කෑල්ලෙන් කැල්ල ගලවා පේන්ට් කරපු වාහනයක්විකුනන්න හදපු වාහනයක් නෙවෙයි.නූලට ජැක් කරල සැපට හදපු වන්ඩියක්.
🩵අඩුවට ජරාගොඩවල් හොයන අයට සෙට් වෙන්නැ.තියෙන්නෙ මාතර.ඕන වෙලාවක ඇවිත් කැමති විදියක චෙක් කරල බලල ගන්න.💯
ලීසින් දානව නම් down payment එක Rs.350,000/=
අවසාන මිල Rs.560,000/=
අමතර පොටෝස් අවශ්‍ය නම් whatsapp මැසේජ් එකක් දාන්න.