🛑For sale 🛑 අති සුපිරියක්
🔰202 නම්බර්
🔰ටින් බොඩි 👉4stork බක්කියක් තබා ඇත.දිරුම් නෑ බිංදුවක්.💯
🔰අලුත් ප්ලෙන්ට් 💯
🔰අලුත් ටෙන්ට් රෙදි 💯
🔰එන්ජින් 💯 5port කර ඇත.
🔰රනින් සුපිරී සද්ද බද්ද නැ.💯
🔰උඩ පැඩල් අලුත් පොම්ප.බ්රේක් සිස්ටම් එකම අලුත්.
🔰ලොකු පෝක්.AB නම්බර් වීල් එකක අලුත් පෝක් එකක්.
🔰වැල්ලම්පිටි ශෝ අයිටම්💯
🔰වැල්ලම්පිටි බීට් සයිලාන්සර් 💥
🔰ලයිට්/සිග්නල්/වයිපර් එකේ ඉදන්ම වැඩ🩵
🔰ෆුල් කාපට් සෙට් අලුත්ම
🔰අඩුපාඩු කිසිවක් නැත 🧀💥
🔰J audio sound system.කොලිටි සවුන්ඩ්.
🔰බැටරි හොදයි💯චාජින් හොදයි.
🔰ටයර් 3ම අලුත් 💯
🔰එන්ජින් සම්පූර්ණයෙන් ම අලුත්වැඩියා කර ඇත.කැත නැතුව තව කාලයක් පදින්න පුලුවන්.
🔰ලයිසන් ඉන්සූරන්ස් 2026 වෙනකම් තියනවා.
🔰ලියකියවිලි අඩුපාඩු නැ.
මුලින්ම මේ ටික හොදට කියවලා මේ තත්වෙට වාහනයක් හදන්න යන වියදම දන්න කෙනෙක් විතරක් කෝල් එකක් ගන්න.මොකද ලොකු ගානක් වෙනසක් කරන්න බෑ.අපිත් ගොඩක් වියදම් කරල හදල තියෙන්නෙ.ජරා ගොඩක් නෙවේ ඒකයි.ඔස්තාර්වරු නොයෙක් කතා කියයි.නමුත් ඇවිත් පැදල බැලුවොත් තේරෙයි.
වාහනෙ තියෙන්නෙ මාතර.
ගාන 5.90යි කියන්නෙ.
වෙනසක් කරනවා.බලන්න ආවම.දෙපැත්තටම සාධාරණ ගානකට.
අවශ්‍ය කෙනෙක් කෝල් කරන්න.