🚕 Bajaj RE 2015 විකිණීමට 🚕
✔️ ටයර් අලුතින් දමා ඇත
✔️ අඩුපාඩු කිසිවක් නොමැත
✔️ දෛනික ධාවනයට හොඳ තත්ත්වයේ ඇත
✔️ ලියකියවිලි සියල්ල හරි
💰 මිල : Rs. 1,500,000/-
ඉක්මනින් විකිණේ.