නිෂ්පාදිත වර්ෂය 2018.100% ඔර්ජිනල් ප්ලේන්ට්.අලුතෙන් ටයර් දමා ඇත.දැනට වැඩ කිසිවක් නැත.රනින් එන්ජින් 100%.ලීසිං නැත.අවශ්‍ය නම් ලීසිං පහසුකම් සලසා දිය හැක.31000 KM ධාවනය කර ඇත.වාහනය පරීක්ෂා කිරීම සඳහා ගම්පොළ.