නිෂ්පාදිත වර්ෂය 2015.අලුතෙන් ප්ලේන්ට් කර අලුතින්ම ටෙන්ට් සීට් ගසා මනා ලෙස වැඩ නිම කරවා ඇත.ලයිසන් ඉන්සුරන්ස් ඇතුළුව ලියකියවිලි අංගසම්පූර්ණයි.දැනට වැඩ කිසිවක් නැත.ලීසිං නැත.අවශ්‍ය නම් ලීසිං පහසුකම් සලසා දිය හැක.වාහනය පරීක්ෂා කිරීම සඳහා ගම්පොළ.