Show room condition vehicle
Running and body 100%
Never used spear wheel
Company maintenance
No any errors
Finance can be arrange
Down payment 795000
26000X48
Full cach amount 1575000
Price can be negotiations aftter inspection 🙏🙏🙏
🙏🙏 Thank You🙏🙏
මෙම වාහනයේ දැනට finance පහසුකම් නැති අතර ඔබට අවශ්‍ය පරිදි පිනැස් පහසුකම ලබාගත හැක
සම්පූර්ණ මුදල1575000ක් වන අතර
මූලික ගෙවීම 795000 හෝ ඊට ආසන්න මුදලකින් පහසුකම ලබාගත හැක
ප්රදර්ශනාගාර මට්ටමේ පවතින වාහනයක් වන අතර පරිස්සමෙන් භාවිතා කරන ලද වාහනයකි
අමතර රෝදය කිසි දිනක භාවිතා කර නොමැත
සියලුම අංග උපාංග නිවැරදිව සහ අඩුපාඩුවකින් තොරව ක්‍රියාකාරී තත්ත්වය පවතී
තවද වාහනය නිරීක්ෂණය කිරීමෙන් පසුව මිල ගණන් සාකච්ඡා කළ හැක
පළමුව අයිතිය සතු වූ නිවසේ භාවිතා කරන ලද වාහනයකි