Rs 1,475,000
Negotiable
Description
For sale by
Dilan Rathnayake
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
🚗 ඉක්මනින් විකිණීමට – Bajaj Qute 2019 | First Owner | අඩු ධාවනය
2019 නිෂ්පාදිත Bajaj Qute රථය විකිණීමට ඇත.
දැනට ධාවනය කර ඇත්තේ කිලෝමීටර් 10,100ක් පමණයි.
ගෙදර භාවිතයට, shopping යාමට, office ගමන් සඳහා සහ දෛනික අවශ්‍යතා සඳහා ඉතා සුදුසු economical vehicle එකක්.
✅ විශේෂතා:
✔️ First Owner vehicle
✔️ ඉතා අඩු ධාවනය – 10,100 km only
✔️ ලීටරයකට කි.මී. 30–35 අතර ඉන්ධන පිරිමැස්ම
✔️ ත්‍රිරෝද රථයකට වඩා ආරක්ෂිත රෝද 4ක වාහනයක්
✔️ Engine / Gear / Running condition හොඳයි
✔️ Hard top roof – වැසි කාලයටත් පහසුයි
✔️ Original documents clear
✔️ අඩු maintenance වියදම
💰 මිල – Rs. 1,475,000/= (Negotiable after inspection)
🏦 Leasing සඳහා valuation කරගැනීමේ හැකියාව ඇත
📋 Valuation charge – Rs. 5,000/=
❌ Open papers ලබා නොදේ
❌ හුවමාරු (exchange) සලකා බලනු නොලැබේ
📍 පරීක්ෂා කළ හැකි ස්ථානය – වැලිගම
⚡ ඉක්මනින් විකිණීමට ඇත.
මෙම mileage සහ condition එකේ Qute එකක් මේ මිලට හොයාගන්න අමාරුයි!