21 නම්බර්
සියලුම ලියකියවිලි ඇත ඔරිජිනල්
අමතර රෝදය ඇත
ලොකු පෝක් උඩ පැඩල්
ඇලෝවීල් සෙට්
අලුත් ටයර්
සෙට් බෆල්
ඩෑෂ්බෝඩ්
ලයිට් හෝන් වයිපර් වැඩ
අලුත් ෂීට් සෙට්
5 පෝට් ඇන්ජින්
ස්ටිකර් සෙට්
ෆුල් කාපට් සෙට්
අලුත් බැටරි 35 අවුරුද්දක් වොරන්ටි
ඔර්ජිනල් චැසි නම්බර්
ආදායම් බලපත්රය 2027
70/80 දුවනවා
හදලා තියෙන්නේ සුපිරියටම
කිඹුලාපිටියේ තියෙන්නේ
540000 ගාන
කෝල් කරන්න වෙනසක් කරලා දෙන්නම්